
අද මම කියන්න යන්නෙ Skype බාගන්නා ආකාරයි. එහෙත් ටිකක් වෙනස් විදිහකට. සාමන්‍යන් බාගන්න වෙන්නෙ Online steaming වලින්නෙ. වෙනස් විදිහට මෙතනින් බාගන්න. ඔබන්න.
බොහෝ ශ්‍රි ලාංකිකයන්ට අපේ භාශාවෙන් කාර්මික සහාය අවශ්‍යව ඇත. මන්ද බොහොමයක් ලාංකිකයන් වර්ත්මානයේ තොරතුරු තාක්ෂණයට අලුම් කරන බැවිනි. ඔබට අවශ්‍ය කරන සියලුම තාක්ෂණික අවශ්‍යතා මෙයින් සපුරා ලීමට මා බලාපොරොත්තු වේ.
0 comments:
Post a Comment