මුහුනු පොතේ themes වෙනස් කරමු.

6:09 PM
පලමුව FB Tool Bar බාගන්න - ඔබන්න.
ඉන් පසු ඔබට බොහෝ අයිතම එහි දක්නට හැකි වේවි. මේය ඉතා හොදින් ක්‍රියාත්මක වේ. Facebook Options, Free SMS Worlds Wide, Color Your Profile, CHatroom, Live Online TV, Add Music to Your Profile, FB Messenger, Chatroom හා බොහෝ දේ.
ඔබට ඔබගේ මුහුනු පොතේ පාට වෙනස් කිරීමට අවශ්‍යනම් Colour Your Profile ඔබන්න.
ඉන්පසු පාට තෝරන්න.

සැ.‍යු.- මෙම වෙනස් වීම් පේන්නේ මෙම tool box බාගත් අයට පමනි.

Skype වෙනස් විදිහකට.

5:57 AM



අද මම කියන්න යන්නෙ Skype බාගන්නා ආකාරයි. එහෙත් ටිකක් වෙනස් විදිහකට. සාමන්‍යන් බාගන්න වෙන්නෙ Online steaming වලින්නෙ. වෙනස් විදිහට මෙතනින් බාගන්න. ඔබන්න.

ඕනි කරන software එකපාරම install කරන්න

10:30 PM
windows එහෙම නැත්නම් linux අලුතින් install කලා නම් අමතර software එකින් එක install කරන එක කරදර වැඩක් නිසා ඕනි කරන හුගක් software එක click එකකින් install කර ගන්න පුළුවන් website එකක් ගැන තමයි අද ලියන්නේ.

මේ Ninite site එකට ගිහිල්ලම බලන්න ඕනි කරන software ටික select කරලා එක පාරම install කර ගන්න පුළුවන්.

Windows සහ Linux යන දෙකටම වෙන වෙනම ගන්න පුළුවන්.
windows වලට Xp, Vista සහ Windows 7 වලට විතරයි වැඩ කරන්නේ.
windows තියන අය මේ link එකෙන් ගිහින් බලන්න.
Linux භාවිතා කරන අය මේ link එකෙන් බලන්න.