ඉන් පසු ඔබට බොහෝ අයිතම එහි දක්නට හැකි වේවි. මේය ඉතා හොදින් ක්‍රියාත්මක වේ. Facebook Options, Free SMS Worlds Wide, Color Your Profile, CHatroom, Live Online TV, Add Music to Your Profile, FB Messenger, Chatroom හා බොහෝ දේ.
ඔබට ඔබගේ මුහුනු පොතේ පාට වෙනස් කිරීමට අවශ්‍යනම් Colour Your Profile ඔබන්න.
ඉන්පසු පාට තෝරන්න.
සැ.යු.- මෙම වෙනස් වීම් පේන්නේ මෙම tool box බාගත් අයට පමනි.
0 comments:
Post a Comment